You are welcome to the official web site of the Office of the Governor Secretariat - Southern Province. Governor Secretariat, Lower Dickson Road, Galle, Sri Lanka

Our Vision

To be prosperous southern province through a people friendly administrative system.

istanbul escort | istanbul escort | istanbul escort

istanbul escorts | istanbul escorts | istanbul escorts

පවතින වර්ෂාව හේතුවෙන් ඇති වූ ගං වතුර නිසා පීඩාවට පත් වූ ඔබට ආහාරපාන සනීපාරක්ෂක ද්‍රව්‍ය නොලැබුනි නම් ලගම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන්න. අවතැන් වූවන්ට උපකාර කිරීමට හැකි පිරිස් වේ නම් ඔවුන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමු වී ඔබගේ සහය දක්වන්න.

 

දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතාගේ උපදෙසින් මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ලේ අවතැන්ව සිටින ජනතාව වෙත ආහාර පාර්සල් සකස් කිරීමේ වැඩසටහනක් ඊයේ (24) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක වුනි. ඒ සඳහා ආණ්ඩුකාර කාර්යාලීය කාර්ය මණ්ඩලය එක්වුනි.

 

ජාතික රණවිරු දින අනුස්මරණ වැඩසටහනට සමගාමීව දකුණු පළාත් රණවිරු දින සැමරුම් වැඩසටහන දකුණු පළාත් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගරයේ රණවිරු ස්මාරකය ඉදිරිපිට දී 2019 ජූලි මස 02 දින මහත් අභිමානවත් අයුරින් පැවැත්විනි.

රටේ නිදහස, සෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිත පිදූ අභීත රණවිරුවන්ට දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් ප්‍රමුඛ ආරාධිතයන්, රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, පියවරුන්, මව්වරුන් ඇතුළු ඥාතීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

 

The discussion with the delegation from Hainan Province China  

  •  Hon. Governor Mr.Hemal Gunasekara Assume duties 

  • Hon. Governor Mr. Rajith Keerthi Tennakoon Assume duties on 14-01-2019

 

 

 

Our Mission

Our mission is to support the efficient functioning of the development process in the Southern Province, ensuring effective implementation of public friendly decisions and follow-up action to efficiently and effectively resolve the problems faced by the public and the provincial state service and mete out justice by correctly executing the constitutional and executive powers vested upon the Governor.

Southern Province Governors Office Website