නීති හා අභියාචනා අංශය
- දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ විනය නියෝගයන්ට එරෙහිව අභියාචනා පිළිබඳ තීරණ ලබා දීම.
- පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශවලින් හා දෙපාර්තමේන්තු/ ආයතනවලින් ලැබෙන ලිපි, පෙත්සම් පිළිබඳ කටයුතු කිරීම.
- දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ අභියාචනා, දුක් ගැනවිලි පිළිබඳ කටයුතු කිරීම.
- පළාතට අදාල ප්රඥප්ති සභාවට ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශ කිරීම.
- වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම.
- වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා හා රැස්වීම් පැවැත්වීම හා වාර්තා නිකුත් කිරීම.
- දූෂණ අක්‍රමිකතා හා වෙනත් පැමිණිලි සම්බන්ධ ක්‍රියා කිරීම.
- ජනාධිපති විමර්ශන ඒකකයෙන් එවන වාර්තා සම්බන්ධ ක්‍රියා කිරීම.
- දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා සභාපති හා සාමාජිකයින් පත් කිරීම, ඉවත් කිරීම.
- ආණ්ඩුකාර සම්මේලනය සම්බන්ධ කටයුතු.
- පළාත් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ප්රඥප්තිය අනුමත කිරීම.
- පළාත් ආරක්ෂක කමිටු රැස්වීම්, කැඳවීම් වාර්තා සකස් කිරීම ප්‍රගති සමාලෝචන කටයුතු .
- දේශපාලන පළිගැනීම් කමිටුවේ තීරණ සම්බන්ධ පසු විපරම් කටයුතු.