- පළාත් සභා අමාත්‍ය මණ්ඩල පත්කිරීම හා දිවුරුම් දීම.
- පළාත් සභා අමාත්‍ය මණ්ඩල වැඩ බැලීම සඳහා පත් කිරීම.
- දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම.
- පළාත් සභා සැසිවාරයන් කැඳවීම, වාර අවසන් කිරීම.
- විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත යලි සේවයේ යෙදවීම.
- පළාත් සභා අනුමැතියෙන් පසු පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීම.
- දීප ව්‍යාප්ත සේවාවන්ගේ නිළධාරීන්ගේ වැඩ බැලීමේ පත්වීම් සහ පාරිශ්‍රමික අනුමත කිරීම.
- සියලුම නව බඳවා ගැනීම්/ පත්කිරීම් සඳහා අනුමැතිය දීම.
- බඳවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා සංග්‍රහ අනුමත කිරීම.
- මධ්‍යම රජයේ චක්‍රලේඛ දකුණු පළාතට අදාල කර ගැනීම හා දකුණු පළාත් සභා කෙටුම්පත් චක්‍රලේඛ අනුමත කිරීම.
- දීමනා ගාස්තු හා අතිරේක පාර්ශ්රමික ගෙවීම් සඳහා අනුමැතිය දීම.
- චක්‍රලේඛ අදාල කිරීමට ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබාදීම.
- දීප ව්‍යාප්ත සේවාවන්ගේ නිලධාරීන්ගේ වැඩ බැලීමේ පත්වීම් සහ පාරිශ්‍රමික අනුමත කිරීම.
- පළාත් මන්ත්‍රීවරුන් පිළිබඳ සියළු කටයුතු.