පළාතේ මහජනතාවගෙන් ගරු ආණ්ඩුකාරතුමාට ලැබෙන පැමිණිලි සම්බන්ධව අදාළ ආයතන වෙතින් තොරතුරු ගෙන්වා ගෙන අදාළ නිලධාරීන් කැදවා පරීක්ෂාකර සාධාරණත්වය ඉටු කිරීම හා තීරණ ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසු විපරම් කිරිම