






සේවාවන්
ගරු ආණ්ඩුකාරතුමා මගින් සිදු කරනු ලබන සියලුම සේවාවන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය මගින් සපයනු ලබයි.

චක්‍රලේඛ
ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කල පරිපාලන, මුදල්, දෙපාර්තමේන්තු චක්‍රලේඛ, සෞඛ්‍ය, ඉංජිනේරු සහ පරිපාලන චක්‍රලේඛ මෙහි ඇතුළත් වේ.

තොරතුරු පනත
තොරතුරු පනතේ විස්තර, තොරතුරු නිලධාරියාගේ විස්තර සහ සියලු ක්‍රියාවලි සහිත තොරතුරු පනත මෙහි ඇතුළත් වේ.
News & Events
ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී .ඩබ්ලිව්. ගමගේ මැතිතුමා අතර හමුවක් 2023-02-09 පැවැත්වූ අතර, එහිදී දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ගාල්ල මහ නගර සභාවේ වැකුණුගොඩ කසල අංගනයේ ස්ථාපිත කවෂිමා කොම්පෝස්ට් ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම අද (02/28) දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
දකුණු පළාතේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ජපාන වෙළඳ පොළට හඳුන්වා දීමේ මූලික සාකච්ඡාව දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් පසුගියදා පවත්වන ලදි.